අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කරාතේ හපන්නු

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 05:39 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කරාතේ කණ්ඩායම් සාමාජිකයෝ දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විද්‍යාලයට ජයග්‍රහණ රුසක් අත්කර දීමට සමත්වූහ. 
පළමු පේළිය වමේ සිට
සෙනුද වැලිවිට, මානෙත් හංසන, සදමි බිමාෂා, සෙනුදි දෙහංසා, ඉදුවර ඔනෙත්, නෙත්මි සංසලා, සසේන් දින්හස්, ජනිදු නෙත්මිර, නෙතුපුල් දිනුජය, රිහාන් හමීෂ, තිනුලි නදුල්සා, දිසිනි චාන්යා, හිරැන් කෞෂික, හිමාෂි එසෙනයා, සවිදු විෂල්
දෙවැනි පේළිය වමේ සිට
ලක්ෂාන් රන්දීප, සෙතුම් කල්මිත්, ඔනෙලි විනුදිනි, දෙනෙත් ඉදුවර, ප්‍රධාන පුහුණුකරැ ශිහාන් සුදත් මෙනඩිස් මහතා, කරාතේ ක්‍රීඩාව බාර ආචාර්ය බී.එල්.ප්‍රනාන්දු මහතා ,විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා, ක්‍රීඩා ලේකම් ආර්.ගුණසිංහ මහතා, කරාතේ ක්‍රීඩාව භාර ආචාරිනී ශ්‍යාමා නිලන්ති මිය, දහම්සිත් ගීශ්‍රී, චමිත් හංසජ, ශමිදු දිනෙත්, සිදු අමා, ගිහංගා සස්මිණි
තෙවැනි පේළිය වමේ සිට
සසිදු දෙව්මිණි, දිනුග සෙනෝද්, දසුන් සත්සර, ජනිදු ඉදුවර, ඕ.ජී.ටදීෂ, සෙනුලි තෙහංසා, සවිජ සස්විදු, ජුල්ජාන් සන්දිස, පබසර මනීෂ, සහන් වික්‍රමරත්න, ඉසිර රැවන්කෙත්, සිහත් සත්සිළු, මිහිත් මෙරාජ්.
හතරවන පේළිය වමේ සිට
චාරැනී අභිමානි, අශාන් චානුක, ඉසිර ටිමාක, දනුජ සංදීප, කෙසරැ චින්තිල, ආදිත්‍යා හිමංසි, හිමෙත් හසිර, කිෂල් සංකල්ප, පූර්ණ චන්දූප, ඉමිදු අංසන, ඉරාජ් අමන්ද, තිනාල් දිල්මිත්, බිසත් අක්මින, පැතුමි මල්ෂා, සුජානි මේකලා, වගීෂ ලිහින්සර, අනුත්තරා තාරැන්දි, දිනුජි අබේසේකර,
විනුජි අබේසේකර, චතුෂි පාරමී, විනුදි ආකර්ශා, සචිනිකා පියුමාලි
පස්වන පේළිය වමේ සිට
ඔවිදු ඉදුසර, ලෝමිත ලක්වින්, ශෙවින් ඉවන්ත, තිනෙත් චාලුක්‍ය, තිසරිදු තිරංජන, සෙනුත් දේමිත, ප්‍රමෝද් ගිහාන්, සනිජ නෙත්මිර, චාලුක්‍ය මනුකුලසූරිය, බිනර ගිම්හාන, දුලනි දෙව්මිණී, බාසුර ඉමල්ක, ෂෙනාල් ඉදුසර, මනුත් ගුවනක, කසිත විමෝක්ෂ, විහග නෙත්සර, දනුල දින්හස්,
රිසත්ත තෙවිජිත, යසෝදා සෙව්වන්දි


සහය උපදේශක වරැ
එස්.ඒ.නිලංග, කේ.බී.යු.කේ.ජයසිංහ, ප්‍රබුද්ධි මධුෂානි

දින පොත