නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයට ක්‍රීඩා ජයක්

2024 අප්‍රේල් මස 20 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

කු/ගිරි ඇළබඩගම සිංහල මහා විද්‍යාලයේ පැවති  පන්නල කොට්ඨාසයේ ක්‍රීඩා උලෙළේ දී කු/ගිරි නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයේ සුමන්න්‍ය දිල්රැක්ෂි සිසුවිය 18 න් පහළ මීටර් 1500 ප්‍රථම ස්ථානය ද, මීටර් 800 සහ 400 දෙවැනි ස්ථානය ද ලබා ගනිමින් දක්ෂතා පෙන්වීමට සමත් වූවාය. 
එම විද්‍යාලයේ විදුහල්පති අයන්ත අත්තනායක මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය හර්ෂා ජයතිලක මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත