බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්තියේ ඉඳුනිල්ට ධාවන තරගයෙන් පළමු තැනක්

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 02:17 - {{hitsCtrl.values.hits}}  

බලන්ගොඩ සිංහ සමාජය මගින් පසුගියදා පවත්වන ලද මාර්ග ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ඉඳුනිල් ලක්ෂාන් ශිෂ්‍යයා සමත් වූයේය. විදුහල්පතිතුමා එම සිසුවාට සම්මාන ප්‍රදානය කරන අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ. 


(බලන්ගොඩ ලසඳ ඔෂාන්)

දින පොත