මාලිංග IPL තරගාවලියෙන් ඉවත් වෙයි

2020 සැප්තැම්බර් මස 23 පෙ.ව. 08:44 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

ඒ වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජේම්ස් පැටින්සන් ආදේශ කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබේ

දින පොත