සචින් රෝහල්ගත කරයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 08:36 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් සචින් නිවසේ නිරෝධානය වෙමින් සිටියේය. කෙසේ වෙතත් අද දිනයේදී සිය ට්විටර් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් රෝහල් ගත කළ බවයි.

මේ අතර 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසාලනය ඉන්දියාව ජයගෙන අදට වසර 10ද සම්පූර්ණ වි තිබේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදවමින් ඉන්දියාව ලෝක කුසලානය ජයගත්තේය.

 

දින පොත