2024 අප්‍රේල් මස 25 ප.ව. 12:04 - {{hitsCtrl.values.hits}}
තායිවානයේ දුම්රිය උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 350ක් පමණ ගමන් කර තිබේ.
ඒ අතරින් 81ක් පමණ තුවාල ලබා තිබේ. මැදිරි 8කින් යුත් දුම්රියේ මැදිරි කිහිපයක්ම උමගේ බිත්ති තුළ ගැටී තිබේ.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |