2024 මාර්තු මස 28 ප.ව. 07:17 - {{hitsCtrl.values.hits}}
කොරෝනා වයිසරය ව්‍යාප්තවීම පාලනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ගෙන යන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩකටයුතු අනුව, දුම්රිය මැදිරි නිරෝධායනනය මධ්‍යස්ථාන වශයෙන් යොදාගැනීමට ඉන්දීය දුම්රිය සේවාව තීරණය කර තිබේ.
රටෙහි පවතින නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකිරීම සඳහා දුම්රිය මැදිරි 20,000ක් අලුත්වැඩියා කර, සංවර්ධනය කර නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීමට සූදානම් බව ඉන්දීය දුම්රිය සේවය සඳහන් කළේය.
මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ නවදිල්ලි නුවර, දුම්රිය ස්ථානයකදී ඒ සඳහා සූදානම් කර තිබූ එක් දුම්රිය මැදිරියකි.
(ෂින්හුවානෙට් ඇසුරිනි)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |