බාලදක්ෂ මහ පොත ගැනයි

2024 දෙසැම්බර් මස 03 පෙ.ව. 02:48 - {{hitsCtrl.values.hits}}  

වර්ෂ 1908 ජනවාරි 24 වෙනි දා ප්‍රකාශයට පත් කෙරැණු මුල්ම බාලදක්ෂ කෘතිය මාර්තු මාසය දක්වා දෙසතියකට වරක් මුද්‍රණය විය. එහි ඉල්ලුම වැඩිවත්ම 1908 මැයි මස පළමු වෙනිදා දින සිට රෙදි බැම්මකින් යුත් කෘතියක් ලෙස එළිදැක්වුණි. බාලදක්ෂ පොරොන්දුව සහ නීතියේ කරැණු ඇතුළුව කඳවුරැ කතාන්දර යන පරිච්ඡේද 6ක් යටතේ මෙය මුද්‍රණය විය. ශිල්පීය කරැණු, නිරීක්ෂණය, වික්‍රමාන්විත ක්‍රියා ,ගැට හා බැමි, ප්‍රථමාධාර, සංඥ ක්‍රම ආදිය ඇතුළත් වු Scouting for Boys ග්‍රන්ථය කෙතරම් ජනප්‍රියවුවා ද යත් එය  එංගලන්ත ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ පොත් ලැයිස්තුවටද එක්ව ඇත.
 
පසු සටහන
මීට වසර 113කට ඉහත ජනවාරි මස 24 වැනිදා මුද්‍රණය කළ බාලදක්ෂ විද්‍යාව කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් මෙම තොරතුරැ ඉදිරිපත් කර ඇත.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...