2024 අප්‍රේල් මස 25 ප.ව. 02:29 - {{hitsCtrl.values.hits}}
සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය ප්‍රංශ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ගෞරව සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලබා ඇත. සිනමා කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇතැයි පැවසේ. 2012 වසරේදී ඇය පළමුවරට ප්‍රංශ ජනාධිපති ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබුණි. ලාංකේය කෙටි චිත්‍රපටය විෂයෙහි ද සමස්ත සිනමා ක්ෂේත්‍රෙයහිද වැඩි කාර්යභාර්යයක් ඉටු කරමින් සිටින ඇය ඡායාරූප ශිල්පිනියක්, පුවත්පත් කලාවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වන්නීය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |