2024 මාර්තු මස 29 ප.ව. 05:32 - {{hitsCtrl.values.hits}}
ඉකිබානා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා 262 කණ්ඩායම සංවිධානය කළ 11 වැනි ඉකිබානා මල් සැකසුම් ප්‍රදර්ශනය කොළඹ රමාදා හෝටල් පරිශ්‍රෙය්දි Blossoms of Hope – 2019’. නමින් ප්‍රවීන ඉකිබානා කලා ශිල්පීයකු සහ ගුරුවරයකු වන ක්‍රිස්ටෝපර් ලිම්, රිජි, (Christopher Lim, Riji) මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා (Akira Sugiyama) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා ජපාන මල් සැකසුම් ශිල්පිනියන් රැසක් ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.
තිලක් ඉන්දික-----------
ඡායාරූප- රුෂිරු තරංග
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |