Top
+94 77 372 7288

ජාතික වෙසක් සතිය මැයි 10දා ඇරඹේ

2025 මැයි මස 14 පෙ.ව. 09:09 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

ජාතික වෙසක් උත්සවය සැමරිමට සමගාමීව රට පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් රජය නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික වෙසක් උත්සවයට සමගාමීව මැයි 10 සිට 16 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නුවරඑළියේදි පැවැත්වීමට නියමිතය. 

Most Populer