ඉහළ විභේදන සහිත නව කැමරා චන්ද්‍රිකාවක් දියත් වේ

2024 අප්‍රේල් මස 25 ප.ව. 03:47 - {{hitsCtrl.values.hits}}  

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.

"Ziyuan-1 02E" හෝ "5-meter optical satellite 02" ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව, උතුරු චීනයේ ෂාන්ෂි පළාතේ ටායියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මගින් බීජිං අභ්‍යවකාශ ගත කර ඇත.

Ziyuan-1 02E බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වන අතර අධෝරක්ත, ආසන්න අධෝරක්ත සහ අධි වර්ණාවලි කැමරාවලින් සමන්විත වේ. කැමරාවන්ට පෘථිවියේ සම්පූර්ණ වර්ණයෙන් යුතු ඉහළ විභේදන ඡායාරූප ගත හැක.

මෙය ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවේ 39 වැනි දියත් කිරීම සහ සමස්ත ලෝන්ග් මාර්ච් මාලාවේ 403 වැනි දියත් කිරීම වේ.

දින පොත