චීනය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් දියත් කරයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 05:29 - {{hitsCtrl.values.hits}}  

චීනය සිය නව Gaofen-3 02 දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මතින් දියත් කර තිබේ.

චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය වෙතින් අද උදෑසන මෙම දියත් කිරීම සිදුව ඇත.

මෙම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව එතැන් සිට ඔවුන් තීරණය කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබේ.

දින පොත