2024 මාර්තු මස 29 පෙ.ව. 08:02 - {{hitsCtrl.values.hits}}
2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය, පවතින කොවිඩ් වසංගතය තත්වය නිසා 2021 ජුනි මස 30 වන දින සිට මසක කාලයක් සඳහා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව ජුලි 31 දා තෙක් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම වෙනුවෙන් අයදුම්පත භාර ගැනීමට නියමිතය. අද (08දා) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කපිල පෙරේරා මහතා මේ බව පැවැසීය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |