2024 මාර්තු මස 29 පෙ.ව. 05:09 - {{hitsCtrl.values.hits}}
නීතිය විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරිම සදහා වෙන තාක්ෂණික කමිටු වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබාදිමට නියමිතය.
මේ බව පසුගියදා පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදි අනාවරණය වු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |