2024 අප්‍රේල් මස 18 පෙ.ව. 02:04 - {{hitsCtrl.values.hits}}
බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන එළඹෙන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමිගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු නිවේදනයක ඒ බව සඳහන් වෙයි.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |