2024 මාර්තු මස 28 ප.ව. 06:23 - {{hitsCtrl.values.hits}}
දෙවැනි එළිසබෙත් රැජිනගේ ආදරණීය ස්වාමිපුරුෂයා මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවසන් කටයුතු රාජකීය ගෞරව මධ්‍යයේ ඊයේ (17දා) මහා බ්‍රිතාන්‍යයේදි පැවැතියේය.
මෙම රාජකීය අවමගුල් උත්සවය සඳහා බ්‍රිතාන්‍ය රජපවුලේ සියලු දෙනා එක්වූහ. රාජකීය ගෞරව පුදකිරීම සඳහා හමුදා සාමාජිකයන් 730කට අධික පිරිසක් එක්වීය.
පිලිප් කුමරු අප්‍රේල් 09 දා අභාවප්‍රපාත්ත වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවරුදු 99ක් විය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |