2024 අප්‍රේල් මස 25 ප.ව. 04:23 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ ප්‍රථම වතාවට මාස 6 ක ළමුන් සඳහා ලබා ගත හැකි COVID-19 එන්නත් සඳහා වන තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේදී ආරම්භ කර ඇති බව චීන ඖෂධ සමාගමක් වන සිනෝවාක් සහ දකුණු අප්‍රිකාව පදනම් කරගත් නියුමොලක්ස් සමූහය සිකුරාදා නිවේදනය කළේය.
ඔතුන්වන අදියර සායනික අත්හදා බැලීම් වල අරමුණ වන්නේ COVID-19 ආසාදන සඳහා මාස 6 ත් අවුරුදු 17 ත් අතර වයසේ පසුවන ළමුන් සම්බන්ධ දරුණු රෝගී අවස්ථාවන්හි සිනොවාක් එන්නත් වල ආරක්‍ෂාව, ප්‍රතිශක්තිකරණ භාවය සහ සාර්‍ථකභාවය ඇගයීම බව සිනොවාක් සමාගම පවසයි.
සිනොවාක් සමාගම විසින් නිපදවන ලද කොරෝනා වෛරසයට එරෙහි අක්‍රිය එන්නත් අවුරුදු 3 ත් 17 ත් අතර වයසේ පසුවන යෞවනයන්ට ලබා දීමේදී මූලික වශයෙන් ආරක්ෂිත සහ ඵලදායී වන අතර මැයි මාසයේදී එම කොවිඩ් -19 අක්‍රීය කළ එන්නත් හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළේය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |