2024 මාර්තු මස 29 පෙ.ව. 05:15 - {{hitsCtrl.values.hits}}
මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ.පසුගියදා (19) පැවති මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ "පිළික්වේ පළාත" නියෝජනය කරමින් එක්වී ඇත.
බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව ඇය පැවසූවාය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |