රණවිරුවන්ගෙන් තවත් සුපිරි වැඩක්

2024 අප්‍රේල් මස 18 ප.ව. 06:23 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තුරු මිතුරු රටක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ඵලදාව මේ වන විට ලබා ගනිමින් පවතී.

කෘෂිකර්මය, සතත්ව පාලනය, ගොවිපොළ, වන වගාව යන අංශයන්ගෙන් යුද හමුදාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ එම වැඩසටහන යටතේ යුද හමුදාව අත්කරගෙන ඇති ප්‍රගතියයි.

 

දින පොත