2024 මාර්තු මස 29 පෙ.ව. 07:17 - {{hitsCtrl.values.hits}}
කොළඹ රුසියානු සමාජය සංවිධානය කරනු ලබන රුසියානු සංස්කෘතික දැක්ම මෙම මස 23 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 6.00 දක්වා රුසියානු මධ්‍යස්ථානයේ දී පැවැවේ. වැඩමුළු සහ රුසියානු සංගීත, සිනමා, ආහාර, කලා සහා මූර්ති, නැටුම් ආදි විවිධ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |