2024 මාර්තු මස 29 පෙ.ව. 05:29 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අද අලුයම සිදු කර ඇත.
ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු මෙසේ උපත ලබා තිබේ. දරුවන්ගේ හා මවගේ සෞඛ්‍ය තත්ත්වය යහපයත් වෙයි.
මව්පියන් කොළඹ අයි.ඩී.එච්. ප්‍ර දේශයේ පදිංචිකරුවන් වෙයි.
රොමේෂ් ධනුෂ්ක සිල්වා
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |