2024 මාර්තු මස 29 පෙ.ව. 05:51 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ වටිනාකමින් වැඩිම අයිස්ක්රීම් එක ගැන ජපානයෙන් වාර්තා වන අතර, මෙය ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී තිබේ.
ඒ අනුව, ජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.
ජපානයේ අයිස්ක්රීම් නිෂ්පාදනයේ ප්රමුඛයෙකු වන සෙලාටෝ පෙන්වා දෙන්නේ, මෙම අයිස්ක්රීම් සිය වෙබ් අඩවිය හරහා ප්රසිද්ධ කර ඇති අතර, එයට ඉතාලි සම්භවයක් ඇති බවද පෙන්වා දෙයි.
අයිස්ක්රීම් එකෙහි ඉහළ ආහාරයට ගතහැකි රන් පත්රයක් ඇති අතර, විශේෂ ක්රම ශිල්ප යොදා ගනිමින් සකසා ඇති මෙය සම්පූර්ණයෙන් සකසා අවසන් කිරීමට වසර එකහමාරක් පමණ ගතවී ඇත.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |