අපොස උ.පෙළ නොපැවැත්වූ විෂයයන් ජනවාරි 12දා සිට
- 2025-12-09 17:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දිට්වා සුළි කුණාටුව හා ගංවතුර ආපදා තත්ත්වය නිසා අ.පොස.උසස් පෙළ විභාගයේ විෂයයන් කීපයක් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments