කොවිඩ් 19 නිවාඩු කාලේ කාබනික ගොවිතැනින් ජයගත් පාතකඩ බෞද්ධ විදුහල් පරිසර නියමුවන්ගේ මුල් අස්වැන්න

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 05:57 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 නිවාඩුවේ කාබනික වගාවේ නිරත වූ පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් ක්‍රියාත්මක කළ ගොවිතැනේ සරු අස්වැන්නෙන් මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීමට ස්වර්ණ වර්ණ පරිසර නියමුවෝ පියවර ගත්හ.
විද්යාලයීය පරිසර නියමු අංශය භාරව කටයුතු කරන විදුහල්පතිතුමියගේ අධීක්ෂණය යටතේ ශෙහානි බාලසූරිය මහත්මියගේ උපදෙස් පරිදි වගා කටයුතු සාර්ථකව ඉටු කර තිබිණ.
දින පොත