බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලේ සිසු නයු අභිසෙස් උළෙල
- 2025-07-17 12:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොනරාගල අධ්‍යාපන කලාපයේ බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළඳවීමේ “සිසු නයු අභිසෙස් උළෙල 2025” විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනූදෙදෙනෙකුට ශිෂ්‍ය නායක පදක්කම් පළඳවන ලදි.
ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කේ.එම් සත්මිණ උදයංගගත් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස මහේෂිකා පබෝධනී ශිෂ්‍යාවත් අභිසෙස් ලැබීය.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ජේ.එම්.එස්.බී ජයවර්ධන,බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ.වී.ඩී.සී විමලසිරි යන මහත්වරුන් ඇතුළු ගුරුභවතුන්,දෙමව්පියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගී වූහ.
මොනරාගල කේෂර ගුණතිලක
Reply To:
Name - Reply Comment
0 Comments