ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්

2024 අප්‍රේල් මස 19 ප.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

ලබන මස ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය හා මේ වන විට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබාදුන් බවයි.


 

දින පොත