දිමුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායමට

2024 අප්‍රේල් මස 16 ප.ව. 12:35 - {{hitsCtrl.values.hits}}  

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ති​බේ.

ඊට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න ඇතුලත් වී ඇත.

නවසීලන්ත ක්‍රීඩකයින් 3ක්, ඉන්දීය ක්‍රීඩකයින් 3ක්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3ක් සහ එංගලන්ත ක්‍රීඩකයෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත්.

එම කණ්ඩායම

රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න,මර්නස් ලැබුෂේන්,කේන් විලියම්සන් (c) ,ස්ටීවන් ස්මිත්, බෙන් ස්ටොක්ස්,රිෂාබ් පාන්ට්,ආර්. අශ්වින්,කයිල් ජමිසන්,පැට් කමින්ස්,ටිම් සවුති

දින පොත