සිංහ - කැංගරු සටනේ ටිකට් ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට

2024 අප්‍රේල් මස 23 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙ ප්‍ර වේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ වන විට ශ්‍රි ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් අදාළ මුදල් යෙදවීමට නියමිතය.

 

දින පොත