2024 මාර්තු මස 29 ප.ව. 04:25 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම තරාගවලියේදී නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද ඔහුගේ පවුලේ උදවිය විසින් තහවුරු කර තිබේ.
බටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්, පාකිස්තාන ක්‍රීඩක වහම් රියාස්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කේට් මෙම කණ්ඩායමට ක්‍රීඩා කරයි. කුසල් ජනිත්, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |