චීනය සෑම දින දෙකකටම වරක් කෞතුකාගාරයක් විවෘත කරලා

2024 අප්‍රේල් මස 16 ප.ව. 11:28 - {{hitsCtrl.values.hits}}  

2016 සිට 2020 දක්වා කාලය තුළ සෑම දින දෙකකට වරක්ම චීනය පුරා නව කෞතුකාගාරයක් විවෘත කර ඇති බව චීන සංස්කෘතික හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ලී කුන් පැවසීය.

2020 අවසන් වන විට චීනය පුරා කෞතුකාගාර 5,788 ක් ලියාපදිංචි කර ඇති අතර රාජ්‍ය මට්ටමින් කෞතුකාගාර 1,224 ක් ඇති බව ජාතික සංස්කෘතික උරුම පරිපාලනයේ ප්‍රධානී ලී මහතා පැවසීය.

COVID-19 වසංගතය තිබියදීත්, පසුගිය වසරේ දිවයින පුරා කෞතුකාගාර විසින් ප්‍රදර්ශන 29,000 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර දළ වශයෙන් මිලියන 540 ක සංචාරයකයන් ප්‍රමාණයක් ඒවා නැරඹීම සඳහා පැමිණ තිබේ.

දින පොත