තායිවාන දුම්රිය අනතුරෙන් 36ක් මරුට

2024 අප්‍රේල් මස 20 ප.ව. 04:50 - {{hitsCtrl.values.hits}}  

තායිවානයේ දුම්රිය උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 350ක් පමණ ගමන් කර තිබේ.

ඒ අතරින් 81ක් පමණ තුවාල ලබා තිබේ. මැදිරි 8කින් යුත් දුම්රියේ මැදිරි කිහිපයක්ම උමගේ බිත්ති තුළ ගැටී තිබේ.

දින පොත