අඟහරු පාෂාණ කැබැල්ල ඩොලර් මිලියන 4.3කට වෙන්දේසි වෙයි
- 2025-07-19 11:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති වෙන්දේසියකදී පෘථිවියෙන් මෙතෙක් සොයාගත් විශාලතම ග්‍රහලෝක පාෂණ කැබැල්ල ඩොලර් මිලියන 4.3ක මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.
වෙන්දේසි කළ අමෙරිකාවේ සොදබි සමාගම සඳහන් කර ඇත්තේ NWA 16788 ලෙස නම් කළ කිලෝග්‍රෑම් 24.5ක් බරැති එම දුර්ලභ පාෂාණ කැබැල්ල රතු පැහැය මිශ්‍රිත දුඹුරු පැහැතිය. පාෂාණ කැබැල්ල ග්‍රහලෝක අතර සිදුවූ විශාල ඝට්ටනයකින් පසු අඟහරු මතින් විසිවී ගොස් කිලෝමීටර් මිලියන 225ක් පහළින් පිහිටි සහරා කාන්තාරයට වැටී ඇතැයි විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ. පාෂාණ කැබැල්ල හිමිකරගත් පුද්ගලයා පිළිබඳ සොදබි වෙන්දේසි සමාගම මතෙක් හෙළ කර නැත.
Reply To:
Name - Reply Comment
0 Comments