පිලිප් කුමරු නික්මෙයි

2024 අප්‍රේල් මස 19 ප.ව. 11:31 - {{hitsCtrl.values.hits}}  

දෙවැනි එළිසබෙත් රැජිනගේ ආදරණීය ස්වාමිපුරුෂයා මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවසන් කටයුතු රාජකීය ගෞරව මධ්‍යයේ ඊයේ (17දා) මහා බ්‍රිතාන්‍යයේදි පැවැතියේය.

මෙම රාජකීය අවමගුල් උත්සවය සඳහා බ්‍රිතාන්‍ය රජපවුලේ සියලු දෙනා එක්වූහ. රාජකීය ගෞරව පුදකිරීම සඳහා හමුදා සාමාජිකයන් 730කට අධික පිරිසක් එක්වීය.

පිලිප් කුමරු අප්‍රේල් 09 දා අභාවප්‍රපාත්ත වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවරුදු 99ක් විය.

දින පොත