බාලදක්ෂ මහ පොත ගැනයි
- 2020-02-17 18:05:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්ෂ 1908 ජනවාරි 24 වෙනි දා ප්‍රකාශයට පත් කෙරැණු මුල්ම බාලදක්ෂ කෘතිය මාර්තු මාසය දක්වා දෙසතියකට වරක් මුද්‍රණය විය. එහි ඉල්ලුම වැඩිවත්ම 1908 මැයි මස පළමු වෙනිදා දින සිට රෙදි බැම්මකින් යුත් කෘතියක් ලෙස එළිදැක්වුණි. බාලදක්ෂ පොරොන්දුව සහ නීතියේ කරැණු ඇතුළුව කඳවුරැ කතාන්දර යන පරිච්ඡේද 6ක් යටතේ මෙය මුද්‍රණය විය. ශිල්පීය කරැණු, නිරීක්ෂණය, වික්‍රමාන්විත ක්‍රියා ,ගැට හා බැමි, ප්‍රථමාධාර, සංඥ ක්‍රම ආදිය ඇතුළත් වු Scouting for Boys ග්‍රන්ථය කෙතරම් ජනප්‍රියවුවා ද යත් එය එංගලන්ත ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ පොත් ලැයිස්තුවටද එක්ව ඇත.
පසු සටහන
මීට වසර 113කට ඉහත ජනවාරි මස 24 වැනිදා මුද්‍රණය කළ බාලදක්ෂ විද්‍යාව කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් මෙම තොරතුරැ ඉදිරිපත් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments