2025 ජුලි මස 01 පෙ.ව. 03:08 - {{hitsCtrl.values.hits}}
ආර්. ආර්. සමරකෝන් විසින් රචනාකොට අධ්‍යක්‍ෂණය කරන ලද ‘‘කැලණි පාලම’’ නාට්‍යයේ විශේෂ දර්ශන වාරයන් දෙකක් 2019 ජූනි මස 09 වන ඉරිදා සවස 3'30 ට සහ 7.00 ට කොළඹ 07, ලයනල් වෙන්ඞ්ට් රඟහලේ දී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. රම්‍යා වනිගසේකර, ගීතාකාන්ති ජයකොඩි, පාලිත පෙරේරා, ප‍්‍රසන්නජිත් අබේසූරිය, මාදනී මල්වත්තගේ, දිමුතු චින්තක, නිලුකා රේඛානි, ප‍්‍රසාද් සූරියආරච්චි, අනුෂා දිසානායක ඇතුලු ජනප‍්‍රිය ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන ‘‘කැලණි පාලම’’ නාට්‍යයේ වේශ නිරූපනය වසන්ත විට්ටච්චිගෙනි.
R. R. Samarakoon's “Kelani Palama” 09th June 2019 at Lionel Wendt
"Kelani Palama" great play of written & directed by R. R. Samarakoon's will stage it's two special shows on Sunday 09th of June 2019 at 3.30 p.m & 7.00 p.m at Colombo 07, Lionel Wendt Theater. With popular artists such as Ramya Wanigasekara, Geetha Kanthi Jayakodi, Palitha Perera, Prasannajith Abesooriya, Madhani Malwattage, Dimuthu Chinthaka, Prasad Sooriya Arachchi, Neluka Rekani & many other artists.
![]() |
diary Read more... |