අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු
- 2020-04-15 09:14:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපි ශ්‍රී ලාංකිකයන් වීමේ භාග්‍ය ලද්දා දේම එහි මතු දියුණුව උදෙසා කටයුතු කිරීම ද කළ යුතු වෙමු. එනිසා වර්තමානයේ සිදුවන සම්පත් විනාශය නැවතීමට අප කටයුතු කළ යුතු ය. එමෙන් ම අන ්ජාතීණ් ඉදිරියේ ‘ශ්‍රී ලංකා‘ යන නමට හානිවන කිසිත් නොකිරීමට ද වග බලා ගත යුතු ය. ශ්‍රී ලංකාවේ වන සම්පත්, සතුන්, පුරාවස්තු ආදිය අප රැක ගත යුතුම දේවල් ය. අප රටේ ප්‍රෞඪත්වය හා තාක්ෂණයෙන් පිරිපුන් ඉතිහාසය ඒවා තුළ රැඳී පවතී. එනිසා ජාති ආගම් භේදයෙන් ලක්මවගේ දියුණුව උදෙසා අපි සියලු දෙනා ම කටයුතු කරමු.
ජයාන් චරක,
9 ශ්‍රේණිය,
ර/ශාන්ත ඇලෝසියස් ජාතික පාසල,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments