අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු

2020 සැප්තැම්බර් මස 20 පෙ.ව. 06:41 - {{hitsCtrl.values.hits}}  

අපි ශ්‍රී ලාංකිකයන් වීමේ භාග්‍ය ලද්දා දේම එහි මතු දියුණුව උදෙසා කටයුතු කිරීම ද කළ යුතු වෙමු. එනිසා වර්තමානයේ සිදුවන සම්පත් විනාශය නැවතීමට අප කටයුතු කළ යුතු ය. එමෙන් ම අන ්ජාතීණ් ඉදිරියේ ‘ශ්‍රී ලංකා‘ යන නමට හානිවන කිසිත් නොකිරීමට ද වග බලා ගත යුතු ය. ශ්‍රී ලංකාවේ වන සම්පත්, සතුන්පුරාවස්තු ආදිය අප රැක ගත යුතුම දේවල් ය. අප රටේ ප්‍රෞඪත්වය හා තාක්ෂණයෙන් පිරිපුන් ඉතිහාසය ඒවා තුළ රැඳී පවතී. එනිසා ජාති ආගම් භේදයෙන් ලක්මවගේ දියුණුව උදෙසා අපි සියලු දෙනා ම කටයුතු කරමු.


 

ජයාන් චරක,

9 ශ්‍රේණිය,

/ශාන්ත ඇලෝසියස් ජාතික පාසල,

රත්නපුර.

දින පොත