එක මවකගේ දරැවන් ලෙස එක්වෙමු
- 2019-11-22 14:23:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාගේ රට ශ්‍රී ලංකාවයි එය පුංචි වුණාට එහි බොහෝ මිනිස්සු වසති. ඒ අතරින් සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් යන ජාතීහු වෙති. අපි මේ පොළොවේ උපදින විට අම්මාගේ තාත්තාගේ ආදරය පමණයි දැනෙන්නේ ආගම් භේද කිසිවක් අප දකින්නේ නැත. ඒ වගේ ආගම් ජාති භේද නොසලකා අපි එකිනෙකාට සහයෝගයෙන් සිටිමු. මිනිසා හැදුණොත් පමණි රට හැදෙන්නේ. එය මතක තබාගෙන අපිත් එක මවකගේ දරැවන් ලෙසින් සිටිමු. එයින් රට පමණක් නොව අපගේ ජීවිත ද සුන්දර වනු ඇත.
නිපුනි කෞශල්‍යා
9 ශ්‍රේණිය,
ව/ඉ/ ආදර්ශ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments