මගේ මවුබිම ශ්‍රී ලංකාවයි
- 2019-11-29 12:05:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස මගේ මවුබිම හැඳින්වේ. පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරැදාවලිය ද ලබා ඇත. ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වා ඇත්තේ අපේ රටේ ධාන්‍ය වගාකර වෙනත් රටවලට අපනයනය කළ නිසා ය.
මගේ මවුබිම කෙත් වතු, ඇළ දොළ, ගංගා, දියඇලි, වැව්, පොකුණු, වනාන්තරවලින් පිරී තිබේ. දිය ඇලි සුදට සුදේ සුදු සේලයක් මෙන් කඩා හැලෙන්නේ මගේ මවුබිමේ අලංකාරය දෙගුණ තෙගුණ කරමිනි. එමෙන් ම රැවන්මැලි සෑය, කිරි වෙහෙර, ථූපාරාමය වැනි චෛත්‍ය සුදෝ සුදුවට බැබළෙන්නේ මගේ මවුබිමේ අලංකාරය තව තවත් වැඩි කරමිනි.
අතීතයේ රජවරැ මගේ මවුබිමේ සෑදු වෙහෙර විහාර මාලිගා පොකුණු ආදිය නැරඹීමට විදේශිකයන්ගේ පැමිණීම බෙහෙවින් සිදුවේ.
ඊ. ඩබ්ලිව්. ආර්. යෂ්මිකා
7 ශ්‍රේණිය,
හ/ශාන්ත මේරි ජාතික පාසල,
හම්බන්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments