මා කියවූ හොඳ ම පොත
- 2019-11-27 14:42:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කියවූ හොඳ ම පොත වන්නේ‘ මඩොල්දූව‘ පොත යි. එම පොත රචනා කර ඇත්තේ ‘හෙළයේ මහා ගත්කරැ‘ යන විරැදාවලියෙන් පිදුම් ලැබූ මාර්ටින් වික්‍රමසිංහ මහතා යි. එතුමා ‘කොග්ගල ප්‍රාඥයා‘ යන නමින් ද හැඳින්වේ.
මෙම කතාවෙහි පසුබිම වන්නේ තරැණ ළමයින් දෙදෙනෙක් මඩොල්දූව යන දූපත ජීවත්වීමට සුදුසු පරිදි සකස් කරගෙන එහි බෝග වගා කරන ආකාරය යි. මෙම සොඳුරැ ළමා කතාවට පිවිසෙන විට අප දකිනා ඉතාමත් අලංකාර ප්‍රධාන චරිත වන්නේ උපාලි ගිනිවැල්ලේ සහ ජින්නා ය.
තම මව මිය ගිය පසු සොඳුරැ ළමා ලොව අහිමි වී ගිය උපාලි ගිනිවැල්ලේ කුඩම්මා නිවසට ආපසු හොර රහසේ ගෙදරින් පිට වී යාමට සැලසුම් කරන්නේ ජින්නා ද සම්බන්ධ කරගෙනයි. ඔවුන් වගා කටයුතුවලින් ජීවිතය ජයගන්නේ කිසිවෙක් නොසිතූ අන්දමට යි.
උපාලිගේ ජීවන රටාවෙන් ළමා ලොවට ගත හැකි ආදර්ශය වන්නේ උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැත යන්න යි
අමන්දි ශවිස්කා වේරගොඩ
6 ශ්‍රේණිය,
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය හංවැල්ල
Reply To:
Name - Reply Comment
0 Comments