මුහුදු වෙරළක අසිරිය
- 2019-12-06 10:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුහුවිල්ලෙන් පිරැණු කර්කශ පරිසරයෙන් මිදීමට පළමු අදහස පැමිණියේ මගේ මල්ලීට ය. මල්ලීගේ බලවත් ඉල්ලීම පරිදි ඉරිදා සැඳෑව මුහුදු වෙරළේ ගත කිරීමට අපි තීරණය කළෙමු. මල්ලි මුහුදු වෙරළට පැමිණීමට පෙර සිතා සිටියේ මුහුදේ ස්නානය කිරීමට යි. එහෙත් අම්මා එයට බලවත් විරැද්ධත්වයක් දැක්වූ හෙයින් මුහුදේ ස්නානය කිරීමේ සිහිනය අතහැර දැමීමට ක්‍රියා කළෙමු.
මුහුදු වෙරළට පැමිණෙන විට පස්වරැ හතරයි තිහ පමණ විය.
අප මුහුදු වෙරළට පැමිණෙන අවස්ථාවේ ද බොහෝ පිරිසක් මුහුදු වෙරළේ රුඳී
සිටිය හ. සමහරැ සරැංගල් යවමින් සිටිති. තවත් අය ජල ක්‍රීඩා කරති. ස්වදේශිකයෝ මෙන් ම විදේශිකයෝ ද හිරැ බැස යන දර්ශනය නැරඹීමට අතපසු නොකළෝ ය.
මල්ලි මා සමග එක්ව වැලිබත් හා වැලි මාලිගා සැදීමට ක්‍රියා කළේ ය. අපි බෝට්ටුවේ සංචාරයක් ගියෙමු. එහෙත් දුකට කාරණයක් වන්නේ බෝට්ටු වැඩි වශයෙන් ගොස් කොරල්පර කැඩී ඇති බැවිනි. අප ආපසු ගෙදර යන අවස්ථාවේ දී මල්ලීගේ නෙත්වල කඳුළු තිබූ බව මාගේ නෙත ගැටුණි. එම සැඳෑව මට අමතක නොවනු ඇති බව මට නොඅනුමාන ය.
තිනෙර රවිශ්ක
9 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments