කොළඹ ආනන්ද විදුහලට මේස පන්දු ද්විත්ව ශූරතාවක්
- 2020-01-20 09:21:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමය සංවිධානය කොට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති සමස්ත ලංකා පාසල් වයස 12 න් පහළ හා 18 න් පහළ බාලක කණ්ඩායම් මේස පන්දු තරගාවලියේ දී එම වයස් කාණ්ඩ දෙකේම ශූරතා ද්විත්වයම දිනා ගත් කොළඹ ආනන්ද විදුහල් වයස 12 න් පහළ හා 18 න් පහළ බාලක කණ්ඩායම් දෙකයි මේ.
ආනන්ද විදුහල් මේස පන්දු ක්‍රීඩා ඉතිහාසයේ මෙසේ මේ වයස් කාණ්ඩ දෙකේම ශූරතා ද්විත්වයම දිනු පළමු අවස්ථාව මෙය වේ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments