ගාල්ල හපුගල විදුහලට රග්බි ශූරතාවක්
- 2020-01-24 14:20:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස අවුරැදු 14 න් පහළ බාලිකා සමස්ත ලංකා රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල හපුගල මහා විද්‍යාලයේ සිසුවියෝ සමත් වූහ.
එම ජයග්‍රාහී කණ්ඩායම ඉදිරිපෙළ වමේ සිට දකුණට කෞමිණි හිරැණි ජයමාලි, කේ.කේ.සී.විජේසේකර (පුහුණුකරැ) බී.ජී.එස්.අරැන්දතී මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි) එම්.ඒ.පී.පුෂ්ප කුමාර මහතා (විදුහල්පති) ආර්.ඒ.ටී.ආර්.පෙරේරා මිය, ශහාන් ජමීල්(පුහුණුකරැ) ඩබ්ලිව්.කේ.නෙත්මි අමාශා සහ දෙවනි පෙළ වමේ සිට දකුණට නෙත්මි ධනංජනා, අංජනා ඒෂාණි, ඔමද්‍යා කෞෂාණි, අමීෂා සාවින්දි, සයුරි විහංගා, සමුදි සංකල්පනා, තිමාෂා තරැෂි, ශශිකා ඉදුමිණී, ටෙනීෂා මදුභාෂිණී, කශ්මි රසාංජනා, ඔෂදි ලිනන්සා, චතුනි රශ්මිණි, තරැෂි පබසරා, නොනිමි රසාංජනා ඡායාරෑපයේ වෙති.
(නාගොඩ හේමපාල ලියනගේ)
Reply To:
Name - Reply Comment
0 Comments