2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා
.
2025 මැයි මස 22 පෙ.ව. 06:00 - {{hitsCtrl.values.hits}}
එළිමහන් බාලදක්ෂ කඳවුරක දී සෑම දිනකම උදෑසන කාලයේ දී බී.පී.ව්‍යායාම සිදුකරයි. මෙහි දැක්වෙන්නේ ඕනෑම වෙලාවක දී බාලදක්ෂයින් හට කළ හැකි ව්‍යායාම කිහිපයකි. ඒවා නිවැරදි ඉරියව්වෙන් කිරීමට ඔබ පුහුණු විය යුතුය. කඳු නැගීමත්, පාගමනක්, බාධක තරණයක් ආරම්භ කිරීමට පෙර මෙම ව්‍යායාම කිරීම සිරැරට හිතකරය.