වාද්දුව ධම්මානන්ද මහා විද්‍යාලීය නිවාසාන්තර මළල ක්‍රීඩා තරඟාවලියේදී ගැමුණු, විජය හා පරාක්‍රම යන නිවාස තුනෙන්, සමස්ථ ශූරතාවය ලකුණු 511 ක් රැුස් කල විජය නිවාසය විසින් දිනා ගන්නා ලද අතර, අනුශූරතාවය...
(1)

රුපියල් ලක්ෂ 80 ක වියදමින් මොළගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද රැුස්වීම් ශාලාවක් සහිත නව පන්ති කාමර ගොඩනැගිල්ල සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
එම උත්සවයට...
(0)

මිල්ලනිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ, හල්තොට ලෙනවර ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග සහ සහතික පත් ප්රදානය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන...
(0)

රුවන්වැල්ල ඉඹුලාන ශ්‍රී සේන මහ විදුහලට වසර සියයක් සම්පූර්ණවීම නිමිති කොටගෙන සියක් නමක් මහ සඟරුවන විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් සිදුකොට මියගිය විදුහලේ ආදී කර්තෘවරුන්ට සහ හිටපු ගුරු දෙගුරුන්ට...
(0)

දෑ අභිමානය ලොවට විදාහල අපරාජිත සීතාවක යුගය හා සබැඳි සීතාවක අභිමන 2012 ප්‍රදර්ශණය හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලේ දී පැවැත්විණි.
අවිස්සාවේල්ල හොනිටන් ප්‍රදේශයේ සීතාවක උරුමය පදනම හා එක්ව...
(0)

හොඳම ළමා නාට්‍යය – චූටි බබා ලොකු ළමයෙක්
හොඳම නළුවා – දුලාජ් චාමර
හොඳම නිළිය – අවිශ්ක සුලෝචන
උතුරේ ළමා නාට්‍යයක් දකුණේ වේදිකාවකත් දකුණේ ළමා නාට්‍යයක උතුරේ වේදිකාවකත් රගදක්වන දවස වැඩි ඈතක...
(0)

හැටන් ශා/ ගේ්රබියල් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ හැටන් වීර වැඩිහිටි නිවාසයේ නේවාසික මවුවරුන් බැලීම සඳහා පසුගියදා නෑගම් ගියහ. හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වාගෙන යනු ලබන මෙම වීර වැඩිහිටි...
(0)

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහ විද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන සමාජයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සන්නිවේදන නිපුනතා හා කුසලතා වර්ධනය කිරීමේ සන්නිවේදන වැඩමුළුව පැවැත්වීමට සංවිධානය කර තිබේ....
(0)

මධ්‍යම පරිසර අධිකාරිය විසින් දීප ව්‍යාප්තව පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික පරිසර නියමු වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර පසුගිය ඔක්තෝම්බර් 14 සහ 15 යන දෙදින පුරා කෑගලූ...
(0)

මරදාන ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍ය නායිකා නිල ලාංඡන ප්රදානෝත්සවය විදුහල්පතිනි පත්මිණී ජයවික්‍රම මහත්මියගේ ප්‍රදානත්වයෙන් විද්‍යාලයේ දී පැවැත්වීමට විද්‍යාලයේ...
(0)
