සබරගමු පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා උළෙල

2024 අප්‍රේල් මස 20 ප.ව. 05:47 - {{hitsCtrl.values.hits}}  

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශය මඟින් සංවිධානය කරන ලද පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා උළෙල පසුගියදා (15) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුලසූරිය, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

 

දින පොත