Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2026 පාසල් වාර සටහන

  • 2025-09-13 22:03:00
  • 0 Comments

2026 වර් ෂයට පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක් සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවැනි අදියර ආරම්භ  ෙව්.

පළමු වාරයේ පළමු වැනි අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වැනිදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වේ.

පළමු වාරයේ දෙවැනි අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙනු ඇත. 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක් පළමු වාරයේ දෙවැනි අදියරය සඳහා නිවාඩු ලබාදෙයි.

දෙවැනි පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24 සිකුරාදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. තෙවැනි පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 සඳුදා සිට 2026.08.07 සිකුරාදා තෙක් පැවැත්වේ.

තෙවැනි පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.08.08 සිට 2026.09.06 වන දින තෙක් ය. තෙවැනි පාසල් වාරයේ දෙවැනි වන අදියර 2026.09.07 සඳුදා සිට 2026.12.04 සිකුරාදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මුස්ලිම් පාසල් සඳහා නිකුත්කළ 2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන පහතින් දැක්ෙව්

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.