Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්නගේ ‘ටොක්සික් ටිප්’ (Toxic Tip) යන නමින් නම් කළ ඡායාරූපය, එංගලන්තයේ ලන්ඩන් නුවර ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය මගින් වාර්ෂිකව පවත්වන වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූප 100 න් එකක් ලෙස තෝරා ගෙන ඇත.

වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මානය ලෙස මෙම සම්මාන උළෙල සැලකෙයි. මෙම වසරේ ඡායාරූප 60,636 ක් සම්මාන උළෙල ඉදිරිපත් වී තිබුණි. ශ්‍රී ලංකාවේ ලක්ෂිත කරුණාරත්න විසින් ගත් ‘ටොක්සික් ටිප්’ ඡායාරූපවෙන් දැක්වෙන්නේ, කුණු කන්දක් මැදින්, ආහාර සොයා යන අලියෙකි.

ලක්ෂිත කරුණාරත්න වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ අවධානයෙන් පසුවන ඡායාරූප ශිල්පියෙකි.

මෙරට අලි ඇතුන් 7,500 ක් පමණ ඉතිරිව සිටින අතර, කළමනාකරණය නොකළ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන ඔවුන්ගේ පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල කරන බව ලක්ෂිත කරුණාරත්න මෙසේ පෙන්වා දෙයි.

ලුසිත ජයමාන්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.