විජය ළමා පුවත්පතට ජනාධිපති පරිසර සම්මාන දෙකක්
- 2025-10-23 15:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංවිධානය කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි විජය ළමා පුවත්පතට රිදි සම්මානය සහ ලෝඩක සම්මාන දෙක හිමි විය. විජය කර් තෘ දුමින්ද සංජීව බාලසූරිය සහ විශේෂාංග ලේඛිකා ශිරොන් ස්වර් ණසිරි සම්මාන ලබා ගත් අයුරු.
විජය පුවත්පත් සමාගමේ අද පුවත්පත ජනාධිපති රන් සම්මානයෙන්ද, ඩේලි මීරර් පුවත්පත රිදි සහ කුසලතා දෙකකින්ද පිදුම් ලැබීය. කර්ම මාන්ත, බලශක්ති, පරිසර ආදි අංශවලට සම්මාන පිරිනැමින.
ඡායාරූප - ගයාන් අමරසේකර
Reply To:
Name - Reply Comment
0 Comments