Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, 06 ශ්‍රේණියට සිසුන්ගේ අයදුම්පත්‍ර මාර් ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර් ග ගත පද්ධතියට ඇතුළත් කිරීම 2025.11.26 දින ආරම්භ කරන ලදි.

අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව ‍දෙසැම්බර් මස 05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුනද පවතින ආපදා තත්වය නිසා ‍දෙසැම්බර් මස 12 වැනිදා ලෙස සංශෝධනය කර තිබේ.

2026 වසරේ 06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදු කරනු ලබන බවද දැනුම් දෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.